අගමැති රනිල් “ඩර්ට් බෝයි ” රටම අන්දලා …හම්බන්තොට චීනයට සින්නක්කරවම ලියා දීලා …

අගමැති රනිල් වික්‍රමසිංහ අද “මිස්ට් ක්ලීන්” නොව “ඩර්ට් බොයි ” කෙනෙක් බවට පත්ව ඇති බව ,පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවා.අද (04) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

හම්බන්තොට වරාය චීන සමාගමක් හා පවරා දීමේ ගණුදෙනුවේදී අගමැති රනිල් වික්‍රමසිංහ මුළු රටම නොමග යවා ඇති බවත් , මෙය අනූ නවය වැඩි කිරීම දෙක සින්නක්කර වැඩි කිරීමක් බවයි ඔහු පෙන්වා දුන්නේ.

රජය විසින් අත්සන් කරනු ලබන ගිවිසුමේ කිසිදු තැනම වරාය නැවත ලබා දෙන බවට සදහනක් නැති බව තමා වගකීමෙන් ප්‍රකාශ කරන බවත් , වරාය පනත උල්ලංඝණය කරමින් , අදාළ ගිවිසුම අත්සන් කරන බවට නිතිපතිවරයා විසින් වරාය අමාත්‍යාංශයේ ලේකම්වරයාට කරුණු ඉදිරිපත් කර ඇති බවද ඔහු සදහන් කලා . ඒ සියල්ල මායිම් නොකරමින් අදාළ ගිවිසුම අත්සන් කිරීමට මේ අය සූදානම් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් විසින් මේ දූෂිත ගණුදෙනුව සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ කරුණු සදහන් කලා .

The post අගමැති රනිල් “ඩර්ට් බෝයි ” රටම අන්දලා …හම්බන්තොට චීනයට සින්නක්කරවම ලියා දීලා … appeared first on Lanka News Alert.

About Editor

Check Also

මහා මුදලක් වැය කර පුද්ගලික අංශයෙන් විදුලිය මිලට ගන්න යයි …සියළු බර පාරිභෝගිකයා පිට පටවයි !

ඉදිරියේ එළැඹෙන දැඩි නියං තත්ත්වය හමුවේ පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට කටයුතු කිරීම මගින් පාරිභෝගිකයන්ට ...